Divaina - ජනපතිවරණයේදී බොදු බලසේනා සහාය 14 වැනිදා හෙළිවෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 
 සිරිමන්ත රත්නසේකර
 
බොදුබල සේනා සංවිධානය එළැඹෙන ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කිනම් අපේක්‍ෂකයාටද යන්න ලබන සෙනසුරාදා (14වැනිදා) ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.
 
 එදින ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මතය මෙන්ම වැඩපිළිවෙළද එළිදක්වන බව එම සංවිධානයේ ප‍්‍රකාශකයකු ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 එම සංවිධානයේ තරුණ සමුළුව (14 වැනිදා) සවස 2.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පවත්වනු ලබන අතර එහිදී සංවිධානයේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රකාශකයකු වැඩිදුරටත් සඳහන් කළේය.


විශේෂාංග

sikuru

සිනමා කලා

utern450i

නවලිය

otara250

දියග

jbdis

මීවිත

gamya250

More Articles