Divaina - ජිනීවා මානව හිමිකම් සමුළුව හෙට ඇරඹේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 
 කීර්ති වර්ණකුලසූරිය
 
42 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව හෙට (9දා) ආරම්භ වේ. මෙවර සමුළුවේදීද කොටි ඩයස්පෝරාව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සමාන්තර රැස්වීම් රැසක් මෙහෙයවීමට සූදානමින් සිටියි.
 
 මොවුන්ගේ මෙම මෙහෙයුමේ අරමුණ වී ඇත්තේ විශ්ව අධිකරණ ප‍්‍රඥප්තිය යටතේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා යුද අපරාධකරුවන් යැයි දක්වමින් ඔවුන් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටීමය. මෙවර කොටි හිතවාදී සංවිධාන 17 ක් සහ කොටි ක‍්‍රියාකාරීන් 30 ක් සමුළුවට සහභාගීවීමට පැමිණ සිටිති.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles