Divaina - ජවිපෙ අපේක්ෂකයා නම් කිරීම ලබන ඉරිදා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 
 
 සිරිමන්ත රත්නසේකර
 
ඉදිරි ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයා සහ පක්ෂ සලකුණ ලබන ඉරිදා (18දා) ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.
 
 ගාලූමුවදොර පිටියේදී එදින පැවැත්වෙන රැස්වීමකදී නිල වශයෙන් ඒ බැව් ප‍්‍රකාශ කරන බවත් මෙම සන්ධානය පක්ෂ ගණනාවක් සහ සංවිධාන රැසකින් සමන්විත බවත් ජවිපෙ ප‍්‍රකාශයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 ජාතික ජනබල වේගය නමින් එළිදක්වන මෙම සන්ධානයෙන්ම ඉදිරි මැතිවරණ සඳහා ද ජවිපෙ තරග වදින බව ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles