Divaina - බුලත්විට ව්‍යාපාරිකයාටත් හතේහත වැදිලා -විපක්‍ෂ නායක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 


 නෝමන් පලිහවඩන
 
අද බුලත්විටක් විකුණා ජීවත්වන අහිංසකයාටත් වත්මන් ආණ්ඩුවෙන් ප‍්‍රශ්න ඇතිවෙනවා නම් රටේ විවිධ තරාතිරමේ ව්‍යාපාරිකයන්ට උදාවී තිබෙන තත්ත්වය කෙසේ දැයි කියා පැහැදිලිව පෙනී යන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 සතුටින් ව්‍යාපාර කරගෙන යන කිසිම ව්‍යාපාරිකයකු ගැන අද අසන්නට ලැබී නැති බවත් බදු අයකර ගැනීම්වලින් පවා ඔවුන් අසරණ වී තිබෙන බවත් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles