Divaina - තවත් වෘත්තීය අරගලයකට ගුරු වෘත්තීය සමිති 25ක් සැරසේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 


 රනිල් ධර්මසේන
 
ගුරු හා විදුහල්පති සේවාවන්ට බලපා ඇති ගැටලූවලට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබා දීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට ගතයුතු ක‍්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා වෘත්තීය සමිති 25 ක් පමණ අද (21) රැස්වීමට නියමිතය.
 
 ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීම, රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය යළි පිහිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු බලධාරීන් සමග සාකච්ඡුා කළ ද මෙතෙක් විසඳුම් නොලැබුණු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
 
 ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, විදුහල්පති සේවා සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය ආදී වෘත්තීය සමිති 25 ක් මෙම සාකච්ඡුාවට සහභාගි වෙයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles