Divaina - අපි ජාතික ආණ්ඩුවකට එන්ණේ නෑ!- මහින්ද කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 mahinda

 
 
 නෝමන් පලිහවඩන
 
රටේ දැන් උදාවී තිබෙන තත්ත්වය අනුව ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් නැතැයි හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට ප‍්‍රකාශ කළේය.
 
 ජාතික ආණ්ඩුවක් කරගෙන යෑම සඳහා තමාට කවුරු හෝ යෝජනා කළත් එය තරයේම ප‍්‍රතික්ෂේප කරන බව කී මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආණ්ඩුවලින් ජනතාවට ලැබුණු ප‍්‍රතිචාර පිළිබඳව තමා හොඳින් අවබෝධ කරගෙන තිබෙන අතර ජාතික ආණ්ඩුවක් නොව අද අපට අවශ්‍ය වී ඇත්තේ මහ මැතිවරණයකට යෑම බව ද සඳහන් කළේය.
 
 අද රටේ ජනතාව විඳින දුක් ගැහැට ප‍්‍රශ්නවලින් පිරී සිටින අතර ජනතාව වෙනුවෙන් ඇපකැපවී ක‍්‍රියාකිරීමට අලූත් ආණ්ඩුවක අවශ්‍යතාවය පෙනී යන බව ද සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles