Divaina - Terminator; Dark Fate ලංකාවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

termi499
 
ප‍්‍රබන්ධ කි‍්‍රයාදාම චිත‍්‍රපටයක් වන
Terminator: Dark Fate චිත‍්‍රපටය Tim Miller ඵසකකැර විසින් අධ්‍යක්‍ෂණය කර තිරගත වීමට නියමිත අතර මෙය ටර්මිනේටර් කතා මාලාවේ හයවන කතාංගය ලෙස ද හැඳින්වේ.
 
 
Paramount Pictures ආයතනය ප‍්‍රධාන වෙමින් නිෂ්පාදන කටයුතු සිදු කරන මෙම චිත‍්‍රපටයේ පේ‍්‍රක්‍ෂකයන් අතර බෙදාහැරීමේ කාර්යය සිදු කරන්නේ 20එය ක්‍ැබඑමරහ ත්‍දං මූලිකවයි. මේ අතර මෙම ජනපි‍්‍රය චිත‍්‍රපටය ලංකාවේ පේ‍්‍රක්‍ෂකයන් වෙත ගෙන එන්නේ 20th Century ආයතනය මගිනි.
 
 සාරා කෝනර් විසින් විනිශ්චය දිනය
(Judgment Day) වැළැක්වීම මෙන්ම අනාගතය වෙනස් කිරීම සහ මානව වර්ගයාගේ ඉරණම නැවත ලිවීමෙන් දශක කිහිපයක් ගතවී ඇත. මේ අතර ඩැනී රමෝස් (නටාලියා රීස්* මෙක්සිකෝ නගරයේ සිය සහෝදරයා වන ඩියාගෝ බොනේටා සහ පියා සමග සරල ජීවිතයක් ගත කරමින් සිටියි. ඉතා දියුණු මෙන්ම මාරාන්තික නව ටර්මිනේටර්වරයෙක් වන ඍැඩ-9 (ගේබි‍්‍රයල් ලූනා* විසින් ඔවුන්ව දඩයම් කරමින් මරා දැමීමට කාලය ගත කරයි.
 
 ඉතාමත් කුතුහලයක් දනවමින් ඩැනීගේ පැවැත්ම රඳා පැවතීමට නම් ඇය රණශූරයන් දෙදෙනකු සමග එක්විය යුතුව තිබේ. සියල්ල නිර්දය ලෙස විනාශ කර දමමින් දඩයමේ යන ඍැඩ-9 යන ටර්මිනේටර්වරයාගෙන් ගැලවීමට සාරා සමග එක්ව අතීතයේ සිට එන ඔ-800 (ආර්නෝල්ඞ්* වෙත ගෙනයනු ලබන අතර එය
 
 ඔවුන්ගේ අවසාන මෙන්ම හොඳම බලාපොරොත්තුව විය හැකිය. ඔ-800 සමග එක්ව දරුණු ටර්මිනේටර්වරයාට එරෙහි සිදුකරන කි‍්‍රයාදාමයන් දැක ගැනීමට මෙන්ම
 
 ඔවුන්ගේ බලාපොරොත්තුවලට කුමක් වේද යන්න දැක ගැනීමට ඔබත් මෙම චිත‍්‍රපටය නරඹන්න.
 
 ලින්ඩා හැමිල්ටන්  ආර්නෝල්ඞ් : මැකන්සි ඬේවිස් නටාලියා රීස් ගේබි‍්‍රයල් ලූනාල යන අය රංගනයෙන් දායක වේ.
 
 මෙම චිත‍්‍රපටය ඣඛධඵඊධ ක්‍ෂඔශ ක්‍ෑභඔඍෑ හි පිහිටි ීඣඡුෑ ක්‍ෂභෑඵ් සංකීර්ණයේදී නවීන ෘධඛඊශ ්ඔඵධී ශබ්ද තරංග සමග නැරඹීමේ හැකියාව ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles