Divaina - welanda

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

bank ප‍්‍රමුඛ ශී‍්‍ර ලාංකික බැංකු දැවැන්තයා මේ වන විට දිවයින පුරා සිය සේවා ව්‍යාප්තකර ඇති අතර පාරිභෝගික සේවා ස්ථාන සම්පුර්ණ  ප‍්‍රමාණය 1769 ක් වන ලෙස, ශාඛා 636 ක්, ජංගම ශාඛා 10 ක්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථාන 15 ක්, 24 ං 7 පුරා ක‍්‍රියාත්මක වන, 1110ක් ්ඔඵිරැු ක්‍ෘඵ සහ ක්‍ඍඵ යන්ත‍්‍ර සහිත නවීන අන්තර් සම්බන්ධිත ඩිජිටල් ජාලයක් සමග ඉතා පහසුවෙන් ගනුදෙනු සිදු කරගැනීමට සිය ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දී ඇත.
 

dialo135  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා ප’එල්සී හි උප සමාගමක් වන ඩයලොග් බ්‍රෝඞ්බෑන්ඞ් නෙට්වර්ක්ස් පුද්. සමාගම ශ‍්‍රී ලාංකිකයන් සියලූදෙනා වෙත වඩාත් උසස් අන්තර්ජාල සේවාවක් පහසු මිලකට සැපයීම අරමුණු කරගෙන Per Day Home Broadband පෙරගෙවුම් පැකේජ රැසක් හඳුන්වා දෙයි.
 

drfc1මෙරට පාරිභෝගිකයන්ට හැම විටම වාසි අත්කර දෙන ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට්) ලිමිටඞ් විසින් මෙරට DPMC – MRF ටයර් පාරිභෝගිකයන් සඳහා හඳුන්වාදුන් ජංගම දුරකථන දිනා ගැනීමේ මහා තෑගි තරගය වැඩි පාරිභෝගිකයන්ගේ ඉල්ලීම පරිදි 2019 ජූලි මස 31 වනදා දක්වා දීර්ඝ කරන ලදී.

come1කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 40% ක වට්ටමක් ලබාගනිමින් F-Airways මගින් ගුවනින් ගොස් නිල් තල්මසුන් ඇතුළු ශ‍්‍රී ලංකාවේ මනස්කාන්ත ස්ථාන නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙන අතර මෙම ගාස්තු මාස හයක පහසු ගෙවීමේ සැලසුමක් යටතේ ගෙවීමේ...

telicom1ජාතික විදුලිසංදේශන විස`දුම් සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම පසුගියදා වැලිසර ශ‍්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකදී “CoderDojo @ SLT”- Coding and Digital Making Clubs, නිපුණතා සංවර්ධන වැඩසටහන සාර්ථකව ආරම්භ කළේය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles