Divaina - welanda

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

dental1මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය උදෙසා දැවැන්ත කාර්යභාරයක නිරතවන ඕරම් පුද්ගලික සමාගම (Oram [pvt] Ltd ) විසින් දන්ත වෛද්‍යවරුන් වෙනුවෙන් සංවිධානය කරන ලද Basic and intermediate implant Training දන්ත වෛද්‍ය පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විණි.

ince1ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන සියැම් සිටි සිමෙන්ති (ලංකා) සමාගමේ පුර්ණ අනුබද්ධිත, ඉන්සි සිමෙන්ති ශ‍්‍රී ලංකා සමාගමේ ”ජාතිය ගොඩනැංවීම’’ ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ, Global Reporting Initiative(GR I)

army1ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ආබාධිත දරුවන් සඳහා වෙන්වූ Ayati මධ්‍යස්ථානය’ නිල වශයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත භාරදීමට ශ‍්‍රී ලංකා යුධ හමුදාව පසුගියදා කටයුතු කළේය.

insurance135ශ‍්‍රී ලංකාවේ අංක එකේ මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වඩා ඵලදායී හා ගුණාත්මක සේවාවක් ලබාදීම ස`දහා පාරිභෝගිකයන්ට ලබාදෙන ප‍්‍රතිලාභ පුළුල් කර තිබේ. නවීන තාක්ෂණයෙන් හා නව්‍ය සේවා අංගයන්ගෙන් සන්නද්ධ වූ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සිය පාරිභෝගිකයන්ට සහ ඔවුන්ගේ වාහන ස`දහා පූර්ණ ආරක්ෂාව සමග වේගවත් හා පහසු සේවාවක් සපයයි.
 

aia1AIA රක්ෂණ සමාගම, විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work® සම්මානයෙන් අඛණ්ඩව 7 වන වරටත් පිදුම් ලැබීම ඉමහත් අභිමානයෙන් යුතුව සමරයි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles