Divaina - welanda

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

boc1ලංකා බැංකුවේ 80වන සංවත්සරය වෙනුවෙන් නුවරඑළිය ලංකා බැංකුව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා නුවරඑළිය ලංකා බැංකු කළමණාකරු නදීර ජයමාන්න මහතාගේ හා කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් නුවරඑළිය ලංකා බැංකු පරිශ‍්‍රයේදී සිදුකෙරිණි.

crtt1කොමර්ෂල් බැංකුව මෑතකදී සිදුකළ ආයතනික සමාජ සත්කාර වැඩසටහන්වලින් එකක් ලෙස කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයට Continuous Renal Replacement Therapies (CRRT) යන්ත‍්‍රයක් පරිත්‍යාග කරන ලදී.

singer1සිංගර් ශ‍්‍රී ලංකා සමාගම විකිනෝ අත් ට‍්‍රැක්ටර් සහ මිනි ටේ‍්‍රලරය ඇතුළු සියලූ‍ නිෂ්පාදන සඳහා ශ‍්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිත ලෙස වියට්නාමයේ ස්වීම් සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදු කෙරිණි.

hemas135  මෙරට තුළ නිෂ්පාදනය කරන භාණ්ඩයක මුල් නිෂ්පාදනයේ සිට පරිසරයට එය මුදා හැරීමෙන් පසුවත් හානියක් නොවන බවට සහතිකයක් ලබාදීමට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය මේ වනවිට සැලසුම් කර තිබෙනවා යැයි එම ආයතනයේ නිෂ්පාදන ප‍්‍රමිතිකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂිකා නිලූපා කැකුලන්දර මහත්මිය පැවසුවාය.

aia1ලෝකයේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන AIA , මෙරට ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගතකිරීමට සහායවීමේ සිය සාමාජයීය මෙහෙවරෙහි තවත් නවතම පියවරක් තබමින් ”Little Changes Challenge" (LCC) නමින් අභියෝගයක් නොබෝදා දියත් කරන ලදී.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles