Divaina - welanda

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

se2018 මෙම කාලපරිච්ෙඡ්දයේදී වාර්තා කරන ලද බදු ගෙවීමට පෙර ලාභ වටිනාකම රුපියල් මිලියන 2,996 ක් ලෙසින් සටහන් වූ අතර අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වයන් හා මෑතකදී සිදු වූ අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම් තත්ත්වයන් මත මෙම කාර්යසාධනය අත්පත් කර ගැනීමට බැංකුව සමත් වී තිබීම විශේෂ සිදුවීමකි. කෙසේ වෙතත් බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය මෙම වකවානුව තුළදී වර්ධනය වී ඇත්තේ 0.89% කිනි. මීට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ 2018 ඔක්තෝම්බර් 01 දින සිට කි‍්‍රයාවට නංවන ලද ණය ආපසු ගෙවීමේ (ෘඍඛ* බදු වියදම් මෙම කාලපරිච්ෙඡ්දයට රුපියල් මිලියන 461 ක් ලෙසින් සටහන්ව තිබීමයි.

 

welgaප‍්‍රමුඛ පෙලේ රථවාහන සේවා සැපයුම් ආයතනයක් වන අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මෙම නවතම සේවා ආයතනය මගින් රථවාහනවල මිකැනිකල් අලූ‍ත්වැඩියාව, වාහන සර්විස් කිරීම්, AC සහ ඉලෙක්ටි‍්‍රකල්  අලූ‍ත්වැඩියා, බඳ සහ පින්තාරු කිරීම් වැනි සේවා රැුසක් එකම වහලක් යටින් ලබා ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන්ට උදා කර ඇත.
 

sampath12019 පළමු අර්ධ වාර්ෂිකය සඳහා සම්පත් බැංකුවේ ශුද්ධ පොළි ආදායම, 2018 පලමු වාර්ෂිකය සඳහා වාර්තා කළ අගයට සාපේක්ෂව 12.2% ක වර්ධනයක් සහිතව රු. බිලියන 19.8 අගයක් වාර්තා කරන ලදී.

trac135මෙරට පාරිභෝගික භාණ්ඩ ක්ෂේත‍්‍රයේ කීර්තිමත් සන්නාමයක්වන සිංගර් ශ‍්‍රී ලංකා සමාගම, ඇමරිකා එක්සත් ජනපදයේ ලොව කීර්තිමත් සන්නාමයක් වන John Deere සන්නාමය යටතේ 4WD ට‍්‍රැක්ටර් මාදිලි තුනක් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

airtel1ශ‍්‍රී ලංකාවේ වේගවත්ම සහ තරුණ ප‍්‍රජාවේ ජනප‍්‍රියතම දුරකථන සන්නිවේදන ජාලය වන එයාර්ටෙල් ලංකා තම කීර්තිය තවදුරටත් තහවුරු කරමින් 2019 CMO ආසියානු සම්මාන උළෙලේදී සම්මාන ත‍්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles