Divaina - welanda

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

idal135ඇමරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කම් සහිත ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා ආයතනයේ ශ‍්‍රී ලංකාවේ අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම වෙතින් මෙරට ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රවාහන ආයතනයක් වන ඔඍඹක්‍ණ * ඍධඹඔෑ ආයතනය අති නවීන තාක්‍ෂණයෙන් යුත් මහින්ද්‍රා බ්ලාසෝ ප‍්‍රයිම් මූවර් රථ පෙළක් මිලදී ගනු ලැබීය.

wela21962 වසරේ දී සුළු පරිමාණයෙන් ආරම්භ වූ රයිනෝ රූෆිං ප‍්‍රඩක්ට්ස් සමාගම මේ වනවිට රටේ ප‍්‍රමුඛතම වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන නිපදවන සමාගමක් බවට වර්ධනය වී තිබේ. එම සමාගම ඉහළ ප‍්‍රමිතියෙන් යුතු සෙවිලි තහඩු සහ අනෙකුත් නිෂ්පාදන නිපදවමින් රටේ යටිතල පහසුකම් සංවර්ධනයට වටිනා දායකත්වයක් ලබාදෙමින් සිටී.
 
 ඒ අනුව රයිනෝ සමූහ ව්‍යාපාරය පසුගිය දශක 5 ක කාලය තුළ තිරසාර සංවර්ධනය සහ දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා දක්වන කැපවීම පෙරදැරි කරගෙන සිය තිරසාර සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීමේ අරමුණ ඇතිව දීර්ඝ කාලීන ක‍්‍රමෝපායික වැඩසටහනක් ක‍්‍රියාවට නංවා ඇත. මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස, ශ‍්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික සහ පරිසර තත්ත්වය පිළිබඳව කරන ලද දීර්ඝ පර්යේෂණ වලින් අනතුරුව සහ, තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් මෙරට පවතින අඩුපාඩු
 
 හඳුනාගැනීම තුළින් නව තිරසාරත්ව වැඩසටහන් පෙළක් දියත් කිරීමට සමාගම කටයුතු යොදා තිබේ.
 
 ඡායාරූපය - තුෂාර අතපත්තු
 

bus135සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින්, සිලෝන් බිස්කට්ස් (CBL) සමාගමේ ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි, තුන්වන වසරටත් මහා පරිමාණ කාණ්ඩය යටතේ ජාතික ප‍්‍රමිති සම්මානය (NQA) හිමිකර ගත්තේය.  මන්චි විසින් ආරම්භයේ සිට සිය නිෂ්පාදන සහ සියලූ කටයුතු වල ගුණාත්මක භාවය පිළිබඳ දක්වන කැපවීම මෙම සම්මානය හිමි කර ගැනීමට හේතු වී ඇත.
 

 

nsb

මන්දගාමී සාර්ව ආර්ථික හා වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ 2019 පළමු අර්ධ වර්ෂය තුළදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉහළ කාර්ය සාධනයක් වාර්තා කළ අතර, 2018 වර්ෂයේ අනුරූප කාලපරිච්ෙඡ්දයට සාපේක්‍ෂව 15.5% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 4.3 ක බදු පෙර ලාභයක් අත්පත් කරගන්නා ලදී.

 

 

 

wela1අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ දුෂ්කර ප‍්‍රදේශයක පිහිටා ඇති රජයේ රෝහලක් වන ඇලයපත්තුව  ප‍්‍රාදේශීය රෝහලෙහි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම ස`දහා පැමිණෙන  රෝගීන්ගේ පහසුව උදෙසා සුව පියස ගොඩනැගිල්ල ඉදිකර ඔවුන් වෙත ලබා දීමට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කරන ලදී.
 
 ඒ සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙසිනි.
 
 මෙම සුව පියස ගොඩනැගිල්ල මහජනතාව වෙත භාරදීමේ සුවිශේෂී අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ සමූහ ප‍්‍රධාන මානව සම්පත් නිලධාරී අරුණ ජයසේකර, ප‍්‍රාදේශීය කළමනාකාර රවීන්ද්‍ර ගුණවර්ධන යන මහත්වරුන්ද උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතාද එක්ව සිටියහ.
 
 මෙහිදී අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සමූහ ප‍්‍රධාන මානව සම්පත් නිළධාරී අරුණ ජයසේකර මහතා ස`දහන් කර සිටියේ ‘‘ඇලයපත්තුව රෝහලට දෛනිකව යනෙන රෝගීන්ගේ සුවපහසුව වෙනුවෙන් එම රෝහලට බොහෝ උපකාරයන් අවශ්‍ය බව අපිට වැටහුණා. ශ‍්‍රී ලංකාවේ ජාතික බැංකුවක් ලෙස මෙරට ජනතාවගේ අවශ්‍යතා හ`දුනා ගනිමින් ඒ ස`දහා පහසුකම් සළසාදීම දීමට අපි පියවර ගෙන තිබෙනවා. අපගේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා ස`දහා හේතුවන බොහෝ අඩුපාඩු හ`දුනාගෙන ඇති අතර ඒවා ස`දහා විස`දුම් ලබා දීමට කටයුතු කර තිබෙනවා.’’ යනුවෙනි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles