Divaina - සුන්දරත්වය කැටි වූ විශිෂ්ටතම සනීපාරක්ෂක භාණ්ඩ ‘කොලෝමා’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020



coloomaදශක හතරක් ලොව පුරා විශ්වාසය දිනා ගත් ලංකා වෝල්ටයිල්ස් සමූහ ව්‍යාපාරය විසින් ‘කොලෝමා’ වෙළෙඳ නාමයෙන් නවතම සනීපාරක්ෂක නිමැවුම් පෙළක් හඳුන්වාදීම පසුගියදා ලංකා ටයිල්ස් නාවල ප‍්‍රදර්ශනාගාරයේදී උත්කර්ෂවත්ව සිදු කෙරුණි.


ආකර්ෂණීය නිමාවකින් යුතු විශිෂ්ට තත්ත්වයේ කොලෝමා සනීපාරක්ෂක භාණ්ඩ ඉතා දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුගතව නිෂ්පාදනය වී ඇත.

‘කොලෝමා’ සනීපාරක්ෂක භාණ්ඩ වත්මන් තරගකාරී වෙළෙඳපොළ ජයග‍්‍රහණය කරන්නට සමත් වනු ඇතැයි ලංකා වොල්ටයිල් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා පැමිණ සිටි ප‍්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ වෙළෙඳ නියෝජිතයන් ඇතුළු ආරාධිතයන් පිරිස අමතමින් ප‍්‍රකාශ කර සිටියේය. ජාත්‍යන්තර ප‍්‍රමිතිය, නිෂ්පාදන ධාරිතාව, අපනයන ධාරිතාව ආදි අංශයන් පිළිබඳ විමසා බලන කල්හි ලංකාටයිල්ස් ක්ෂේත‍්‍රයේ සියල්ලන් අභිබවා ඉදිරියෙන්ම සිටින අතර ‘කොලෝමා’ ඒ තත්ත්වය තවත් උද්දීපනය කරනු ඇතැයි යන්නද ඔහුගේ අදහස විය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles