Divaina - HDFC බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාව නව නිවහනකට පිවිසෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


 
hdfc1  නිවාස බැංකුවක් ලෙස ජනතාවට වඩාත් සමිප ්‍HDFC බැංකුව තවදුරටත් සිය පාරිභෝගික සේවය වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබේ.
 
 ඒ අනුව ්‍HDFC බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාව වඩාත් වැඩි ඉඩකඩ සහිත, ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ලඟාව්ය හැකි ස්ථානයක පිහිටා ඇති නව ශාඛා පරිශ‍්‍රයක ව්වෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. අංක 15, වික‍්‍රමසූරියය මාවත, අම්බලන්ගොඩ පිහිටි මෙම නව ශාඛා කාර්යාලය වඩාත් කාර්යක්ෂම පාරිභෝගික සේවයක් සැපයීමට හැකි වන පරිදි සැලසුම් කොට ඇත.
 
 ්‍HDFC බැංකුව මුලින්ම අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ නව ශාඛාවක් ආරම්භ කරන ලද්දේ 2015 වසරේදීය. අම්බලන්ගොඩ හා ඒ අවට ප‍්‍රදේශවල ජනතාවට නිවාස මූල්‍ය පහසුකම් සැපයීමත් ආකර්ශනීය ඉතුරුම් හා ආයෝජන සැලසුම් ඇතුළුව විවිධ මූල්‍ය සේවා සැපයීමත් තුළින් පුළුල් සේවාවක් ලබාදීමට මෙම ශාඛාව පසුගිය කාලයේ සමත්ව තිබේ.
 
 ්‍HDFC බැංකුවේ අම්බලන්ගොඩ නව කාර්යාල පරිශ‍්‍රයකට පිවිසීමේ උත්සවය සඳහා බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරී පාලිත ගමගේ මහතා ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.
 මෙම අවස්ථාවට අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති එම්. ඩබ්ලිව්. අරුණ ප‍්‍රදීප් මහතා, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් ප‍්‍රාදේශීය කළමණාකරු මිගාර හඳුන්ගේ මහතා, ්‍HDFC
 
  බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි පාලිත ගමගේ මහතා, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්. කේ. නම්බියාරූරන් මහතා, සහකාර සාමාන්‍යාධිකාරිනි ව්‍යාපාර ප‍්‍රවර්ධන හා අලෙවිකරණ එච්. එස්. ගුණතිලක මහත්මිය, ණය ප‍්‍රධාන කළමණාකරු ඞී. එම්. ඞී. එම්. කේ. දිසානායක මහතා, ්‍HDFC ප‍්‍රාදේශීය කළමණාකරු ඉන්දික දවටංග මහතා, අම්බලන්ගොඩ ශාඛා කළමණාකාරිනි තරංගි සෝමතිලක මහත්මිය ඇතුළු බැංකුවේ සේවක මහත්ම මහත්මීන් සහ ගනුදෙනුකරුවන්ද සහභාගි විය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles