Divaina - Samsung නව්‍යකරණයන් අත්දැකීම් යුගයේ (Age of experience) පෙරමුණ ගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


 
 samsung1සාමාන්‍යයෙන් නව වසරක් ආරම්භවීම යනු ගතවූ වසර සහ එළඹෙන අනාගතය දෙස විමසුම් සහගත දැක්මකින් බැලීමට සුදුසුම කාලයකි. අභියෝග ජයගනිමින් නව අවස්ථා විවර කරගනිමින් ඉදිරියට යාම ස`දහා හොඳම අවස්ථාවක් බවට මේ මොහොත පත්කරගැනීමට හැකිය.
 
 නැවත වතාවක්Samsung ශ‍්‍රී ලංකා නියෝජනය කරමින් CES සම්මන්ත‍්‍රණයට සහභාගී වන්නට ලැබීම ගැන මා අඩම්බරයට පත්වන බව කිව යුතුයි. ලෝකය වෙනස් කරන තාක්ෂණික නව්‍යකරණයන් පිළිබ`දව මෙවර එහි සාකච්ඡුාවට බඳුන් විය. නව දශකයන් ආරම්භ වන වර්ෂයක් වීම නිසා මෙවර සම්ම්න්ත‍්‍රණයට වැඩි අගයක් හිමිවන බවත් කිව යුතුයි. මෙය පසුගිය දශකයක කාලය දෙස නැවත හැරී බැලීමක් කරන්නට අප පොළඹවන වර්ෂයක්.
 
 ගතවූ දශකය අපගේ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ගත් විට විශාල සංවර්ධනයක් සිදුවූ දශකයක් බව මගේ කල්පනාවයි. මෙම දශකයේදී ස්මාර්ට් ජංගම දුරකථනය අපේ ජීවිතවල අත්‍යවශ්‍ය අංගයක් බවට පත්විණි. 2010 වර්ෂයේදී අප අතරට පැමිණි Internet of things (IoT)  යනු ගතවූ දශකයේදී තාක්ෂණික වශයෙන් පෙරට පැමිණි තවත් වැදගත් ක්ෂේත‍්‍රයකි. වර්තමානයේදී අප අත ඇති ජංගම දුරකතන බහුතරයක් IoT තාක්ෂණයෙන් සමන්විත ඒවාය. ඒවා එකිනෙක සම්බන්ධ කරමින් අපගේ පාරිභෝගිකයින් අතර සබ`දතා ශක්තිමත් කරන්නට අපි කටයුතු කරන්නෙමු. විශේෂයෙන්ම පසුගිය දශකයේ ඉස්මතුව ආ තාක්ෂණයන් අතර කෘත‍්‍රීම බුද්ධිය (AI)  පිළිබ`දව විශේෂයෙන්ම ස`දහන් කළ යුතුය. අපගේ එදිනෙදා ජීවිතය හැඩගැස්වීමේ සහ මෙහෙයවීමේ බලපෑම් සහගත දායකත්වයක් ලබා දෙන තාක්ෂණයක් ලෙස එය හැ`දින්විය හැක.
 
 මෙම පසුබිම තුළ ලාස් වේගාස් නගරයේ අපගේ හමුවීම එළඹෙන නව දශකය දෙස සුබවාදී දැක්මක් ලබා දෙනු ඇත.Samsung සමාගම අනාගත අවස්ථාවන් කල් තබා දක්නා සමාගමකි.AI සහ IoT තාක්ෂණයන්හි සංවර්ධනයත්, 5ඨ තාක්ෂණයෙන් ලැබෙන සවිබලයත් සමග බුද්ධිමය සබ`දතා සහිත ලෝකයක් පිළිබ`ද අපගේ දැක්ම යථාර්තයක් කරගැනීමට 2020 වර්ෂය වඩාත් හො`ද ආරම්භයක් ලබා දී තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles