Divaina - බී‍්‍රත් ෆී‍්‍ර ලංකා - නොවාර්ටිස් සහයෝගීත්වයෙන් රෝගීන් සඳහා Ultibro® Breezhaler® විසඳුම් ගෙන එයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 

“Cipla” අනුබද්ධිත සමාගමක් වන බී‍්‍රත් ෆී‍්‍ර ලංකා ප‍්‍රයිවට් ලිමිටඞ් (”බී‍්‍රත් ෆී‍්‍ර ලංකා”) Ultibro® Breezhaler® ඉන්හේලරය මෙරට අලෙවි ප‍්‍රවර්ධනය සහ බෙදාහැරීම සඳහා Novartis සමාගම සමගින් එක්වන ලදී.
 
 මෙම සුසංයෝගය මගින් COPD රෝගීන් සඳහා සහාය වන ඉහළ ප‍්‍රමිතියකින් නිෂ්පාදිත නොවාර්ටිස් ආයතනයේ Ultibro® Breezhaler® පහසුවෙන් ලබාගැනීමට පහසුකම් සැලසීමට බී‍්‍රත් ෆී‍්‍ර ලංකා වෙත හැකියාව ලබාදෙයි.
 
 මෙම ප‍්‍රවණතාව මගින් ශ්වසන සහ අනෙකුත් රෝග මගින් පීඩා විඳින ශී‍්‍ර ලාංකික රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීමේ Cipla ආයතනික අරමුණ හා සමපාත වේ. සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම, වර්ධනය වන රෝග කළමනාකරණය සඳහා නව්‍ය ඖෂධ වෙත පිවිසීමේ හැකියාව වර්ධනය කිරීම සේම අත්‍යවශ්‍ය ඖෂධ පහසුවෙන් ලබාගැනීමේ හැකියාව නොමැති රෝගීන්ගේ ජීවිත වඩාත් ගුණාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තිකයන් සමග මෙම සමාගම දරන වෑයම සම්බන්ධයෙන් ලොව පුරා යහපත් නාමයක් දිනා ඇත.
 
  

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles