Divaina - යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් DSI Gen X ටයරය වෙළෙඳපොළට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

tyer333ටයර් ලොවේ පෙරළිකාර ප‍්‍රමුඛයා වන DSI ටයර් සමාගම තවත් අද්විතීය නිමැවුමක් වන Gen X මෝටර් සයිකල් ටයරය වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.
 
 ශ‍්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දෙන රාත‍්‍රියේ ධාවනයේදී ධාවකයා පහසුවෙන් හඳුනා ගත හැකි භැදබ ෑෙෙැජඑ එකක් ලබා දෙන භැදබ ීඑරසච එකක් සහිතව නිපදවා ඇති Gen X ටයරය ධාවකයාගේ ආරක්ෂාව මනාව තහවුරු කරයි.
 
 ශ‍්‍රී ලංකාවේ රථ වාහන අනතුරු දිනෙන් දින ඉහළ යන අතර මෑත වසරවල බහුලවම සිදු වී ඇත්තේ යතුරුපැදි අනතුරු වන අතර (2017 වසර - අනතුරු 2497* අනතුරුවලට ලක්වී වැඩිපුරම මියගොස් ඇත්තේද යතුරුපැදිකරුවන් (2017 වසර - මරණ 1011* බව ශ‍්‍රී ලංකා පොලිසිය ඉදිරිපත් කරන සංඛ්‍යා දත්තවලින් තහවුරු වේ. එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් විද්‍යානුකූලව නිමවා ඇති ඨැබ ඞ ටයරයේ ඇති ආරක්ෂිත කට්ට රටා නිසා වැසි සහිත අවස්ථාවලදී ටයරය සහ පොළොව අතර ජල තට්ටුවක් ඇති නොවන නිසා :්ඩදසා ්ුම්චක්බසබට* ලිස්සා යෑම වැළකේ. ඨැබ ඞ ටයරයේ ඇති වර්ණ ස්ටිකර් මගින් එයට උසස් සහ අගනා පෙනුමක් එක් කරයි. වෙළෙඳපොලේ ඇති ටයර් අතරින් වැඩිම දුරක් ධාවනය කළ හැකි ඨැබ ඞ ටයරය ප‍්‍රථම අදියරේදී 90රැු100 ං 10 ස්කූටර් කාණ්ඩය යටතේ සහ 100 රැු90 ං 17ල 300 ං 17 මෝටර් සයිකල් කාණ්ඩය යටතේ හඳුන්වා දෙයි.
 
 එය වෙළෙඳපොලේ පවතින ආරක්ෂිත, ආකර්ෂණීය සහ දිගු කල් පැවැත්මක් සහිත ටයරය වේ. සිය නිෂ්පාදන සඳහා වගකීමක් සහිතව අලෙවියන් පසු විශිෂ්ට සේවාවක් අඛණ්ඩව සැපයීම ෘීෂ ටයර් සමාගමේ සුවිශේෂත්වයකි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles