Divaina - wata
රාජිතගේ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ දර්ශන උසාවියෙන් ඉල්ලයි
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව බියට පත්ව ඇති බවට පවසමින් මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය පිළිබඳ තොරතුරු සඳහන් කිරීම ගැන සහ ඇය විමර්ශන සඳහා ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයක් ලබාගන්නා බවට...
සංඝයාට දැන් නිසි නායකත්වයක් නෑ - අතුරලියේ රතන හිමි
සාංඝික දේපළවලින් ලැබෙන දේ අද භික්ෂු සමාජය අතර පොදුවේ බෙදී යන්නේ නෑ. සෑහෙන තරම් මුදලක් බෞද්ධ විහාරස්ථානවලට හිමිවන නමුත් එම මුදල් පොදු සංඝයාගේ යහපත වෙනුවෙන් යෙදවෙන්නේ නෑ. අද වනවිට අපට අධ්‍යාත්මික නායකත්වයක් නෑ. සංඝ නායකත්වයන්...
හොර වැඩ කළ ගණකාධිකාරී වසර 367ක් හිරේ
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තමන් සේවය කළ වෙළෙඳ ආයතනයට අයත් රුපියල් විසිඑක් ලක්ෂ අනූනව දහසකට අධික මුදලක් වංචා කළ ගණකාධිකාරිවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු බී. ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ (06 දා) බරපතළ වැඩ සහිත වසර 367...
ඔස්ටේ්රලියානු මහ කොමසාරිස් ජනපති ගෝඨාභය හමුවී....
මෙහිදී ඔස්ටේ්රලියානු රජයේ සුබපැතුම් පළකළ මහ කොමසාරිස්වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ්‍රී ලංකාවට ඔස්ටේ්රලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබාදීමට මැදිහත් වන බව පැවසීය. ශ්‍රී ලංකාව හා ඔස්ටේ්රලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර...