Divaina - සිස්ටම් එක වෙනස් කරන නන්නාඳුනන සිත්තරුන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

arts333
 ඔවුන් කව්රුන්ද, කොහේද, ඒ කිසිවක් දන්නෙත් නෑ අදාළත් නෑ. අදාළ වෙන්නෙ ඔවුන්ගේ ක‍්‍රියා සමාජයට වන බලපෑම. බස්නැවතුමක සිතුවම් අඳින මේ ඡුායාරූපය මුහුණු පොතේ පැවති එකක්. රටක් හදන්න මහජනතාවගේ ඡුන්දය ඉල්ලන දේශපාලකයන්ගෙ මුහුණත් තහඩුවලින් ඔවුන්ගෙ ඇම්බැට්ටයෝ පොදු ස්ථාන අවලස්සන කරද්දි මේ තරුණ සිත්තරුන් අවට පරිසරය සොඳුරු තැනක් කරන්න ගන්නා උත්සහය ප‍්‍රශංසනීයයි. සිතුවමක් කැන්වසයක, කලාගාරයක බිත්තියක හෝ පාරෙ බස්නැවතුමක ඇන්දත් ආට් එක ආට් එකයි. හැබැයි ස්ටී‍්‍රට් වෝල් ආට් කියන්නෙ වෙනම කලාවක්. විසිවන ශතවර්ෂය අවසානයේ ඇමරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ තරුණ කණ්ඩායම් දුම්රිය ස්ථානවල බිත්තිවල සිතුවම් ඇන්දෙ පවතින දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීමට. පාලනයට පණිවිඩයක් දෙන්න. පස්සෙ මේක යුරෝපයේ උප සංස්කෘතික තරුණ කණ්ඩායම් අතරත් ජනප‍්‍රිය වුණා. ඒ ආරම්භය. නමුත් මේ සිතුවම්වල දේශපාලන පණිවිඩයක් නම් නෑ. ඒත් අපේ සමාජය වෙනස් විය යුතුයි යන පණිවිඩය මේ නන්නාඳුන සිත්තරුන් පිරිස සමාජයට ඒත්තු ගන්වනවා. ඒ තමා අවට පරිසරය සොඳුරු ලස්සන තැනක් බවට පත්කිරීමෙන්. ඒ වෑයම විශිෂ්ටයි. සමාජයක් වෙනස් කිරීමේ පෙරගමන්කරුවන් විය හැක්කෙ කලාකරුවන්ටමයි.
 
 මනුල්කා රත්නායක

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles