Divaina - 'දිවයින ඉරිදා සංග‍්‍රහයට' එරෙහිව යුදහමුදාපති කරනලද පැමිණිල්ල විභාගය සැප්තැම්බර් 10ට කල්යයි...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

hamudsදිවයින ඉරිදා සංග‍්‍රහයේ ජුනි 23දා පළවූ "මහේෂ්ගේ කොළේ ඉරාගෙන ශවේන්ද්‍රට ලැබුණු දික් කිරීම" සහ ජුනි 30 පළවූ ''හමුදාවේ පුටු වෙනසක්...''...  ''බලපෑම් දැඩි වෙයි තුන හතර මාරුවෙයි’ යන විශේෂාංග ලිපි සම්බන්ධයෙන්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් යුද හමුදා ලේකම් මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ආර්. පී. ද සිල්වා මහතා විසින් ශ‍්‍රී  ලංකා පුවත් පත් මණ්ඩලය වෙත 2019 ජුලි මස අටවෙනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. එම පැමිණිල්ල ඊයේ (13දා) ශ‍්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය හමුවේ විභාග කරන ලද අතර සැප්තැම්බර් 10 ට කල් තබන ලදී.
 
යුද හමුදාපතිවරයා විසින් 'දිවයින ඉරිදා සංග‍්‍රහයට' එරෙහිව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල.....

 

hamuda1

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles