Divaina - නාමල්ගම අවසන් ගමන් යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

namal1වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය නළුවෙක් මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක, නිෂ්පාදකවරයෙක් වූ සරත් නාමල්ගම අභාවප‍්‍රාප්ත විය. සරත්ගේ බිරිඳ සිනමා නිළි මනිෂා නාමලීය.
 
 වසන්ත ඔබේසේකරගේ ‘දොරකඩ මාරාව’ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි සරත් රෝස පැටික්කී ‘කළු සුදු මල්’ සමඟින් චිත‍්‍රපට කිහිපයක රඟපෑවේය.
 
 ‘ආදර වන්තයෝ’ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වූ සරත් ටෙලිනාට්‍ය පහළොවක පමණ විවිධ චරිත නිරූපණය කළේය. සෙනසුරාදා සවස 3.00 ට කොහුවල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරෙන අතර නුගේගොඩ, උඩහමුල්ල අංක 64 නිවසේ ඔහුගේ දේහය තැන්පත් කර ඇත.
 
 හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්දිස්

 
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles