Divaina - ලොව විශාලතම සංක්‍රමණය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

 fori2චීනයේ නව වසර (ලුනාර් නිව් ඉයර්) සැමරීමට සමගාමීව ලොව නන්දෙස වෙසෙන චීන ජාතිකයන් නිවෙස්‌ කරා පැමිණීම සිදුවෙයි. ලොව විශාලතම මානව සංක්‍රමණය ලෙස හැඳින්වෙන චීන නව වසරට සමගාමීව පුද්ගල පැමිණීම හ`දුන්වනු ලබන්නේ චන්යුන් යනුවෙනි.
 
 සම්ප්‍රදානුකූලව සිදුවන මෙම කටයුත්තේදී වසරකට බිලියන 03 ක පමණ ජනතාවක්‌ සමරන මෙම චන්යුන් කාලය දින 40 ක්‌ පුරා දිවෙන බව පැවසේ. එම කාලය ජනවාරි 10 දින සිට පෙබරවාරි 18 දක්‌වා පැවැත්වේ.
  

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles