Divaina - ප්‍රංශ හමුදාව මාලි අන්තවාදී නායකයා මරාදමයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


pransa444ප්‍රංශ හමුදා මාලි රාජ්‍යයේ දියත් කළ මෙහෙයුමකින් එරට අන්තවාදී නායකයා අලි මේචව් මරුමුවට පත් වී ඇත. මේ බව ප්‍රංශ ආරක්‍ෂක ඇමැති ප්ලෝරන්ස්‌ පාර්ලි හෙළි කළේය.
 
 එමා නුස්‌රත් ඉස්‌ලාම් සංවිධානයේ අංක 2 යෑයි හඳුන්වන අලි මේචව් හිටපු ඉස්‌ලාමීය පූජකයෙකි. ඔහු අයි. එස්‌. සංවිධානය සම`ගද සබඳකම් පවත්වා ඇත. පසුගිය සතියේ මාලි හමුදාවට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයකින් හමුදා භටයන් 50 ක්‌ මරුමුවට පත්වීමෙන් පසු ප්‍රංශ හමුදා මෙම ත්‍රස්‌ත ඒකකයට එරෙහිව මෙහෙයුමක්‌ දියත් කර ඇත.
 
 ඝාතනයට ලක්‌ වූ අන්තවාදී නායකයාට ළමුන් බඳවා ගැනීමේ චෝදනාද එල්ල වී තිබුණි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles