Divaina - ඇමෙරිකානු ධීවරයෝ සැතපුම් පහක්‌ ඈත මුහුදේ පිහිනමින් සිටි මුවා බේරා ගනිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


muwa444
 
 ඇමෙරිකාවේ මේන් සිට පොකිරිස්‌සන් ඇල්ලීමට ගිය ධීවර බෝට්‌ටුවක්‌ විසින් සැතපුම් පහක්‌ ඈත මුහුදේ සිටි මුවෙක්‌ බේරාගෙන ඇත.
 
 මෙම මුවා රැල්ලකට ගසාගෙන ගැඹුරු මුහුදට ගසා ගෙන ගොස්‌ ඇතැයි සැක කෙරේ.
 
 පොකිරිස්‌සන් ඇල්ලීම පසකට දැමූ මේ ධීවර පිරිස විගස මුවා බෝට්‌ටුවට ගෙන ගොඩ බිමට පැමිණ තිබේ.
 
 බෝට්‌ටුවට ගනු ලැබූ මුවා නිසොල්මන්ව වැතිර සිටි බව එම ධීවරයෝ පැවසූහ.

 
සංස්‌කරණය කිර්ති වර්ණකුලසූරිය

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles