Divaina - විනාශ කළ අයිසිස්‌ නායකයාගේ නිවාසයේ සුන්බුන් අතර සිටි බලුපැටියා සිරියානු මාධ්‍යවේදීහු බේරා ගනිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 dog555
 ඇමෙරිකානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා විසින් විනාශ කළ අයිසිස්‌ නායක අබුබකර් අල් බැග්ඩැඩිගේ නිවසේ සුන්බුන් අතර සිටි කුඩා බලු පැටියෙක්‌ බේරාගෙන ඇත.
 
 මෙම බලුපැටියාගේ මව ගුවන් ප්‍රහාරයෙන් මරුමුවට පත් විය. විනාශ වූ නිවස වෙත ගිය පාරද් ඇල්හෝර් නැමැති මාධ්‍යවේදියා සුන්බුන් අතර කොටු වී සිටි එම බලුපැටියා ඉවතට ගෙන ආරක්‍ෂක ස්‌ථානයකට ගෙනවිත් ඇත. බේරාගත් එම බලුපැටියාට බොබි යයි ඔහු නම් කර තිබේ.
 
සංස්‌කරණය කිර්ති වර්ණකුලසූරිය

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles