Divaina - උතුරු ඉරාකයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියෝ 70 ක්‌ ඝාතනය වූ බව නෙදර්ලන්ත රජය පිලිගනියි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

nedarla2015 වසරේ උතුරු ඉරාකයට එල්ල වු ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 70 ක්‌ මරුමුවට පත් වූ බව නෙදර්ලන්ත රජය පිළිගෙන ඇත.
 
 නෙදර්ලන්ත එµa 16 ප්‍රහාරක යානාවක්‌ දැමූ බෝම්බ නිසා ළමුන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය වී තිබේ. අයිසිස්‌ සංවිධානයේ බෝම්බ කම්හලකට මෙම ප්‍රහාරය එල්ල කළ බව නෙදර්ලන්ත රජය කියා සිටියි.
 
 හවුජා නගරයේදී මෙම සිද්ධිය සිදු වී ඇත. මෙයට පෙර නෙදර්ලන්ත රජය සිවිල් වැසියන් ඝාතනය මීට ගැන තොරතුරු හෙළි කර නොතිබුණි. වැරදි තොරතුරු මත හවුජා නගරයට බෝම්බ ප්‍රහාරය එල්ල වූ බව නෙදර්ලන්ත රජය තවදුරටත් පළ කළේය. නෙදර්ලන්ත රජය මුල්වරට පිළිගත් මෙම තොරතුරු හැන්ඩල්ප් බැට්‌ පුවත්පත අනාවරණය කර ඇත.
 
 
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles