Divaina - ඔක්‌තෝබර් මස අවසානය වනවිට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යැමට මුදල් නැහැ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ඉදිරි කාලය තුළ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යැමට මුදල් නැතැයි මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස්‌ කියා සිටී. 37000 ක්‌ වූ කාර්ය මණ්‌ඩලයක්‌ පවත්වාගෙන යැම සහ වෙනත් කටයුතු සඳහා ඩොලර් මිලියන 230 ක්‌ අවශ්‍ය බවද ඔහු දක්‌වා ඇත. මේ නිසා මෙම ඔක්‌තෝබර් මස අවසානය වනවිට සංවිධානය පවත්වාගෙන යැම දුෂ්කර වන බවද හෙතෙම පළ කළේය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යැම සඳහා රටවල් රැසකින් අරමුදල් ඉල්ලා ඇතත් එම ඉල්ලීම ඉටුවී නැත.
 
 මේ ගැන මහලේකම් ගුටාරෙස්‌a පවසන්නේ සියයට 70 ක අරමුදල් පමණක්‌ ලැබී ඇති බවයි.
 
 එහෙත් වැටුප් ගෙවීම සඳහා මුදල් නැති බවද හෙතෙම පළ කළේය.
 
 එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ සාමාජික රටවල් අතරින් වැඩිම මුදලක්‌ ලබාදෙන්නේ ඇමරිකාවයි.
 
 සංස්‌කරණය  කීර්ති වර්ණකුලසූරිය
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles