Divaina - අබුඩාබි ගුවන්තොටුපළට පැමිණි වයස 123 ක්‌ වූ ගුවන් මගියා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 අබුඩාබි ගුවන්තොටුපළට පැමිණි ඉන්දීය මගියකුගේ වයස නිරීක්‍ෂණය කළ ගුවන් සේවා නිලධාරීහු දැඩි විමතියට පත්වූහ.
 
 ස්‌වාමි සිවනාදන් නමින් හඳුන්වනු ලැබූ මේ මගියාගේ වයස අවුරුදු 123 කි. ඔහු කිසිදු ගුවන් සේවිකාවකගේ සහයක්‌ නැතිව අබුඩාබි සිට ලන්ඩන් නුවර බලා යන ගුවන් යානයකට ගොඩ විය. තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින්නේ යෝග ව්‍යායාම්වලට පුරුදු වීමෙන් බව ඔහු එටිහාඩ් ගුවන් සේවාවේ නිලධාරීන්ට කියා සිටියේය. තම මව්පියන් දෙදෙනාම මියගොස්‌ ඇති බව හෙතෙම හෙළි කළේය.
 
 ස්‌වාමි සිවනන්දා තවදුරටත් පැවසුවේ තමා ආහාරයට ගන්නේ පලතුරු සහ කිරි පමණක්‌ බවයි.
 
 සංස්‌කරණය
 කීර්ති වර්ණකුලසූරිය

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles