Divaina - හොර ජෝඩු හිරේ යවන්න ඉන්දුනීසියාවෙන් නව නීති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

indunees444
 
 ඉන්දුනීසියාව තුළ විවාහයෙන් පිටස්‌තර ලිංගික සබඳතා පැවැත්වීම සහ සමලිංගික සබඳතාවයන් තහනම් කිරීමට අදාළ නව නීති රීති කෙටුම්පත් කර තිබේ.
 
 එවැනි ක්‍රියා දරුණු අපරාධ ලෙස නව නීති රීති යටතේ හඳුන්වා තිබේ.
 
 කෙසේ වෙතත් මෙම නව නීති රීති සඳහා මානව හිමිකම් සංවිධානය දැඩි විරෝධය පළකර තිබේ.
 
 එසේම ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාට අපහාස කිරීම ද නව නීති රීති යටතේ වරදක්‌ ලෙස හඳුන්වා තිබේ.
 
 සැප්තැම්බර් 24 වැනිදා සිට නව නීති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 
 ලොව විශාලතම මුස්‌ලිම් බහුතරයක්‌ වෙසෙන රට ඉන්දුනීසියාවයි.
 
 නව නීති රීති යටතේ සමලිංගික සේවනයට දඩ හා සය මසක සිර දඬුවම් ලබාදීමට ද නියමිතය.
 
 විවාහ නොවී එකට ජීවත්වන යුවළ සඳහා හය මසක සිර දඬුවම් ලබාදීමට හැකියාව තිබේ.
 
 
 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles