Divaina - ඇෆ්ගනිස්‌තානයේ කාබුල් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට රොකට්‌ ප්‍රහාරයක්‌ එල්ල වී ඇත.

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fori2මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 18 වැනි සංවත්සරය නිමිත්තෙනි.
 
 මෙකී ප්‍රහාරය එල්ලවීමෙන් පසු තානාපති කාර්යාල බලධාරීන් සිය කාර්ය මණ්‌ඩලයට අනතුරු අඟවමින් තානාපති සංකීර්ණයට රොකට්‌ටුවක්‌ පතිත වූ බව කියා සිටියේය.
 
 මෙම රොකට්‌ ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.
 
 තාලිබාන් ප්‍රකාශකයෙක්‌ පැවසුවේ සිය සංවිධානය එම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවයි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles