Divaina - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සති පහක කාලයකට කල් තබයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ukparliment555
 
 
 
 බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 14 වැනිදා දක්වා සති පහක කාලයකට අත්හිටුවීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර ඇත.
 
 යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීමේදී (බ්‍රෙක්සිට්) ක‍්‍රියාත්මක කළ යුතු සම්මුතියක් සකස් කිරීමට අපොහොසත් වීමත්, යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පෙර ඔක්තෝබර් මාසයේ මැතිවරණයක් පැවැත්වීමට බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ බහුතරය විරුද්ධ වීමත් නිසා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දමා තිබේ.
 


sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles