Divaina - ප‍්‍රංශයේ අධික උණුසුමෙන් 1500ක් මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

france444මෙම ග‍්‍රීෂ්ම සමයේ ප‍්‍රංශයේ හට ගත් අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයන් දෙකක් හේතුවෙන් 1500කට අධික පිරිසක් මිය ගොස් ඇති බව ප‍්‍රංශ සෞඛ්‍ය ඇමතිනි ඇග්නස් බුසින් ප‍්‍රකාශ කර තිබේ .
 
 මෙම වසරේ ජුනි හා ජූලි මාසවල අධික උණුසුම සහිත කාලගුණ තත්ත්වයන් ප‍්‍රංශයේ හට ගත් අතර එහිදී වාර්තාගත අයුරින් සෙල්සියස් අංශක 46ක (ෆැරන්හයිට් අංශක 118.4ක්) අධික උණුසුමක් ප‍්‍රංශයේ පැරිස් ඇතුළු නගර කිහිපයක ජුනි මස 28 වැනිදා සිට දින ගණනක් පැවතිණි. කෙසේ වුවද මෙම සංඛ්‍යාව 2003 වසරේ ප‍්‍රංශයේ ග‍්‍රීෂ්ම සමයේ වාර්තා වූ අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු බවද ඇමතිනිය විසින් ප‍්‍රංශ ගුවන් විදුලියට ප‍්‍රකාශයක් කරමින් කියා ඇත. 2003 වසරේ අගෝස්තු මාසයේ ප‍්‍රංශයේ හට ගත් අධික උෂ්ණත්වය හේතුවෙන් 15,000 ක පමණ සංඛ්‍යාවක් මිය ගොස් තිබිණි.


sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles