Divaina - ‘උතුරු කොරියාවෙන් මිසයිල අත්හදා බැලීමක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

 rockets333

 
 ඇමරිකා එක්සත් ජනපදය සමග නතරව ඇති න්‍යෂ්ටික අවි සම්බන්ධ රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ජා නැවත අරඹන ලෙස ඇරයුම් ලැබී තිබියදී උතුරු කොරියාව විසින් ගිනි අවියකින් මුදා හරිනු ලබන ‘ප්‍රොජෙක්ටයිල්ස්’ නැමති මිසයිල දෙකක් ඊයේ (1) මුහුදට මුදා හැර ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ විසින් ප‍්‍රකාශ කර තිබේ.
 
 මෙම නවතම මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව විසින් සිදු කර ඇත්තේ ප්යෝන්ග්-යැන්ග් නගරයට ආසන්නව පිහිටි දකුණු ‘ප්යෝන්ගන්’ ප‍්‍රාන්තයේ සිට වන අතර එම මිසයිල කිලෝ මීටර් 330ක් (සැතපුම් 205ක්* දුර ගමන් කර ඇති බව එම ආරක්ෂක අංශ සඳහන් කර තිබේ. කෙසේ වුවද මෙම මිසයිල බැලිස්ටික් මිසයිල ද නැතිනම් රොකට් මුදාහැරීමට භාවිත කරන ආකාරයේ මිසයිල ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත .

 
 සංස්කරණය ඒමන්ති මාරඹේ


sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles