නෝර්වේහි ඔස්ලෝ නගරයේ මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ. බේමෙහි අල්ෆුර් මුස්ලිම් දේවස්ථානයට මෙම ප්රහාරය එල්ල වී ඇත.
වයස විසිගණන්වල පසුවන නෝර්වේ ජාතික තරුණයකු වන මොහු සිදුකළ වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා තිබේ.
මෙය ත්රස්ත ක්රියාවක් බවට නෝර්වේ පොලිසිය පවසයි. සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් තම දාහත් හැවිරිදි සොයුරිය තම නිවසේ ඝාතනය කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මොහු දේවස්ථානයට ප්රහාර එල්ල කරන විට දේවස්ථානයේ සිටි 65 හැවිරිදි පුද්ගලයකු මොහුට පහරදී අල්ලාගෙන තිබේ.
- Hits: 349