Divaina - යේමන කැරලිකරුවෝ එරට වරාය නගරයක් වන ඒඞ්න් නගරය අල්ලාගනිති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

fori2කැරලිකරුවන් විසින් එම නගරයේ හමුදා කඳවුරු මෙන්ම ජනාධිපති මාලිගය ද සියතට ගෙන තිබේ. යේමන රජය පවසන්නේ මෙය කුමන්ත‍්‍රණයක් බවය.
 
 කෙසේ වෙතත් යේමන ජනාධිපති අබ්දුල්ලා මන්සුර් හාඩි මේ වනවිට සවුදියේ රියාද් නගරයේ ජීවත් වෙයි.
 
 කැරලිකරුවන් ඒඞ්න් නගරයේ ජනාධිපති මන්දිරය අල්ලාගත් අවස්ථාවේ සටනක් සිදුව නැත. එහි සිටි දෙසීයකට අධික ජනාධිපති ආරක්‍ෂක භට පිරිස්වලට පිටව යෑම සඳහා කැරලිකරුවන් අවස්ථාව ලබාදී තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles