Divaina - බ්‍රසීල ජනාධිපතිවරයා සිය පුතුට ඇමරිකාවේ බ්‍රසීල තානාපති පදවිය පිරිනමයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

brazil3145බ්‍රසීල ජනාධිපති ජයිර් බොල් සෙනාරෝ විසින් ඇමරිකා එක්‌සත් ජනපදයේ බ්‍රසීල තානාපති පදවිය සිය පුතුහට පිරිනමා තිබේ.
 
 ජනාධිපතිවරයාගේ පුත් 35 හැවිරිදි එඩුවාඩෝ බොල් සොනාරෝ දැනට කොංග්‍රස්‌ සභිකයකු ලෙස කටයුතු කරන අතර ජනාධිපතිවරයාට විදේශ කටයුතු සම්බන්ධයෙන් උපදෙස්‌ ලබා දෙන්නේ ඔහුය. ඔහු බ්‍රසීලෙයෙහි නිල නොලත් විදේශ ඇමැතිවරයා ලෙස ඇතැම්හු දැනටමත් හඳුන්වති.
 
 ඇමරිකාවේ බ්‍රසීල තානාපති පදවිය පසුගිය අප්‍රේල් මාසයේ සිට හිස්‌ව පවතී.
 
 නව පදවිය භාර ගන්නට නම් එඩුවාඩෝ හට කොංග්‍රස්‌ සභික ධුරයෙන් ඉල්ලා අස්‌ වන්නට සිදු වේ.
 
 මෙම පිය පුතු දෙදෙනාම ඇමරිකානුq හිතවාදීහු බව පැවසේ.
 
 බ්‍රසීල ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් හා සමීප ඥතීන් ගණනාවක්‌ එරට විවිධ දේශපාලන තනතුරු උසුලති.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles