Divaina - තුර්කිය රුසියානු අධිබල මිසයිල පද්ධතියක්‌ මිලදී ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new


 
 russiamisතුර්කිය විසින් රුසියාවෙන් මිලදී ගත් ගගන ආරක්‌ෂක අධිබල මිසයිල පද්ධතිය අන්කාරා වෙත ළඟා වී තිබේ.
 
 මෙය තුර්කිය තවදුරටත් ඇමරිකා එක්‌සත් ජනපදයෙන් ඈත් වීමක්‌ ලෙස සැලකේ.
 
 රුසියානු ජනාධිපති පුටින් පසුගිය කාලයේදී තුර්කි ජනාධිපති එර්ඩොගාන් සමඟ සමීපව කටයුතු කරීම ඇමරිකාවේ නොසතුටට හේතු විය.
 
 නව S-400 වර්ගයේ මිසයිල පද්ධතිය සමඟ තුර්කිය ආරක්‌ෂක තත්ත්වය වර්ධන වී තිබේ.
 
 ඇමරිකානු F-35 වර්ගයේ ප්‍රහාරක යානා සියයක්‌ මිලදී ගැනීමට තුර්කිය මීට පෙර ගිවිසුම් අත්සන් කර තිබිණි. කෙසේ වෙතත් රුසියානු මිසයිල පද්ධතිය මිලදී ගැනීම නිසා තුර්කියට ඇමරිකානු ප්‍රහාරක යානා ලබා නොදීමට බොහොදුරට ඉඩ තිබේ.
 
 ඒ F-35 යානාවල විශේෂිත අංග මිසයිල පද්ධතිය සමඟ සීමිත රුසියානු තාක්‌ෂණවේදීන් අතට පත් වේ දැයි ඇති සැකය හේතුවෙනි.
 
 එසේම තුර්කි ගුවන් නියමුවන් පුහුqණු කිරීම ද ඇමරිකාව නවතා දමා තිබේ.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles