Divaina - ගායක කෙලී ලිංගික අපරාධ චෝදනාවලට යළිත් අත් අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

kely333  

 
 ජනප්‍රිය ගායක ආර්. කෙලී ලිංගික අපරාධ චෝදනා මත චිකාගෝහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ලිංගික කටයුතු සඳහා තරුණියන් විකිණීම, ළමා ලිංගික ජාවාරම, නඩු විභාග සඳහා බලපෑම් කිරීම යන බරපතළ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 කුඩා ගැහැනු දරුවන් හා තරුණ කාන්තාවන් සම්බන්ධ ලිංගික චෝදනා ඔහුට පසුගිය විසි වසර පුරාම වරින්වර එල්ල විය. ඔහුගේ කලින් බිරිඳගේ දරුවාට නඩත්තු නොගෙවීම නිසා ද පසුගිය මාර්තු මාසයේ අත්අඩංගුවට පත් විය.
 
 නවතම චෝදනා සම්බන්ධයෙන් ඔහුට තිස්‌ වසරක්‌ දක්‌වා සිරදඬුවම් ලබාදිය හැක.

 
 සංස්‌කරණය
 ජනිත සෙනෙවිරත්න

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles