Divaina - කළුසල්ලි ජාවාරම ගැන පාකිස්‌තානයේ හිටපු ජනපතිසර්දාරි අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

sardari පාකිස්‌තානයේ හිටපු ජනපති සහ පාකිස්‌තාන් ජනතා පක්‍ෂයේ නායක අසිsස්‌ අල් සර්දාරි ව්‍යාජ බැංකු ගිණුම් පවත්වාගෙන යැමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් පසු තමාට ඇප දෙන ලෙස සර්දාරි කළ ඉල්ලීම ඉස්‌ලාමාබාද් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. මෙම ව්‍යාජ බැංකු ගිණුම් චෝදනාව සර්දාරිගේ සොහොයුරිය වූ පර්සාර් මල්පූර්ට ද එල්ල වී ඇත.
 
 පාකිස්‌තාන් රුපියල් බිලියන 100 ක්‌ වූ මෙම ව්‍යාජ බැංකු ගිණුමේ ඇත්තේ කළු සල්ලි බව හෙළි වී තිබේ.
 
 මේ අතර පාකිස්‌තාන් ජනතා පක්‍ෂය පැවසුවේ සර්දාරිට එල්ලවී ඇති චෝදනා සාවද්‍ය බවයි.
 
 එහෙත් පාකිස්‌තාන් දූෂණ මර්දන ඒකකය පැවසුවේ සර්දාර්ට එරෙහිව දූෂණ චෝදනා 28 ක්‌ අධිකරණයට යොමුකර ඇති බවයි.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles