Divaina - ත්‍රස්‌ත ප්‍රහාරය යන වචන භාවිත නොකරනු ; බී. බී. සී. බලධාරීහු වාර්තාකරුවන්ට නියෝග කරති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ත්‍රස්‌ත ප්‍රහාරය යන වචනය භාවිතා කිරීමෙන් වළකින ලෙස බී. බී. සී. බලධාරීන් තම වාර්තාකරුවන්ට නියෝග කර ඇත. බී. බී. සී සේවාවේ මේ නියෝගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෙළා දැක තිබේ. බී. බී. සී. බලධාරීන් තවදුරටත් පවසා ඇත්තේ පොලිසිය යම් ප්‍රහාරයක්‌ ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ බව පැවසුවොත් පමණක්‌ ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ ලෙස බී. බී. සී. සේවය හඳුන්වන ලෙසයි.
 
 මේ පිළිබඳව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු උපදේශක ඩේවිඩ් ගි්‍රන් පැවසුවේ බී. බී. සී. සේවාවේ මේ තහනම ජනතාවට තොරතුරු හෙළි කිරීම වැළැක්‌වීමක්‌ බවයි.
 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles