Divaina - ලන්ඩන් නුවර ආසන්න ප්‍රදේශයේ තිබී හිස්‌බුල්ලා සංවිධානයට අයත් ටොන් 3 ක පුපුරන ද්‍රව්‍ය සොයාගත්තා - එම් අයි 5 බුද්ධි සේවාව හෙළිකරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ton444 
 
 හිස්‌බුල්ලා ත්‍රස්‌තයන් ලන්ඩන් නගරය ආසන්නයේ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක්‌ සඟවා තිබූ බව එම් අයි-5 බුද්ධි සේවාව හෙළි කර ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය අයිස්‌ කුට්‌ටිවල සඟවා තිබූ බව බුද්ධි සේවා ප්‍රකාශකයෙක්‌ පැවසීය.
 
 එහෙත් මේ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ජනතාවට හෙළි කර නැත.
 
 පුපුරණ ද්‍රව්‍ය ටොන් තුනක්‌ සමග එක්‌ ත්‍රස්‌ත සැකකරුවෙක්‌ අත්අඩංගුවට ගත් බව එම ප්‍රකාශකයා කීවේය.
 
 මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය අගමැතිනි තෙරේසා මේ ට දන්වා ඇත. බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍ය බෙන් බොලස්‌a පැවසූ එම් අයි 5 බුද්ධි සේවාව සහ මෙට්‌රෝ පොලිටන් පොලිසිය දැඩි වෙහෙසක්‌ දරා මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවයි.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles