Divaina - ජුනි 30 දාට පෙර වත්කම් හෙළිකරනු - පාකිස්‌තාන අගමැති ඉම්රාන් කාන් ජනතාවගෙන් ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

imran 
 
 
 ජුනි 30 දාට පෙර වත්කම් හෙළි කරන ලෙස පාකිස්‌තාන් අගමැති ඉම්රාන් කාන් ජනතාවගෙන් ඉල්ලා ඇත. පාකිස්‌තානයේ විදේශ ණය පාකිස්‌ථාන් රුපියල් බිලියන 6000 සිට බිලියන 30,000 ක්‌ දක්‌වා වැඩිවී ඇතත් බදුවලින් ලැබෙන්නේ පාකිස්‌තාන් රුපියල් බිලියන 4000 ක්‌ පමණක්‌ බවත් ඉම්රාන් කාන් පැවසීය.
 
 එහෙත් බදු වශයෙන් වසරකට පාකිස්‌තානයට රුපියල් බිලියන 10000 ක්‌ ලැබිය යුතු බවද හෙතෙම කීවේය.
 
 ජුනි 30 වැනිදා වනවිට වත්කම් හෙළි නොකළහොත් බදු නිලධාරීන් නිවසටම පැමිණෙන බවද ඉම්රාන් කාන් අනතුරු අඟවනු ලැබීය.
 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles