Divaina - සිරියානු ආරක්‍ෂක හමුදා ප්‍රහාරයකින් පාපන්දු ශූරයා මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

siriya554
 
 සිරියාවේ ප්‍රකට පාපන්දු ශූරයකු වූ අබ්දෙල් බැසට්‌ සරවුට්‌ සිරියානු ආරක්‍ෂක හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත් වී ඇත. ඔහු සිරියාවේ හෝම්ස්‌a නගරයේ ජනතාව අතර විරෝධතා ගීත ගායනා කිරීම සම්බන්ධව ප්‍රසිද්ධියට පත්වී තිබුණි.
 
 27 හැවිරිදි වියේ පසු වූ සරවුට්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සිරියානු හමුදාව සමග ඇතිවූ ගැටුමකදී බරපතළ තුවාල ලබා ඇත. සිරියානු මානව හිමිකම් ක්‍රියාකාරීන් පැවසුවේ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සරවුට්‌ පසුගිය සෙනසුරාදා මිය ගිය බවයි. ඔහුගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්‌ සහභාගි වූහ.
 

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles