Divaina - වෙඩි උණ්‌ඩයක්‌ මෙන් නිපදවූ අලුත්ම ජෙට්‌ යානාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

jet333වෙඩි උණ්‌ඩයක ස්‌වරූපයක්‌ ගත් ජෙට්‌ යානාවක්‌ එළිදක්‌වා ඇත. මෙය සෙල්රා 500 එල් යනුවෙන් හඳුන්වා තිබේ. නාසා ආයතනයේ නියමු ස්‌කොට්‌ ගෝවේ විසින් මේ ජෙට්‌ යානාව අත්හදා බලා ඇත.
 
 ඇමරිකාවේ කැලිපෝනියාවේ ඔට්‌ටෝ ඒවියේෂන් සමාගම නිපද වූ මෙ යානාවේ ඉන්ධන පිරිමැස්‌මේ ක්‍රියාවක්‌ අඩංගුවීම නිසා අනිකුත් ජෙට්‌ යානාවන්ට වඩා ඉන්ධන භාවිතය පිළිබඳව සාර්ථකත්වය පෙන්නුම් කරන බව එම සමාගම කියා සිටී.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles