Divaina - සෞදි අරාබියාවේ කාන්තාවන්ට හිස්‌ ආවරණය (බුර්කා) අවශ්‍ය නැහැ - සල්මන් කුමරු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

සෞදි අරාබියාවේ කාන්තාවන්ට හිස්‌ ආවරණය (බුර්කා) අවශ්‍ය නැතැයි මොහමඩ් බින් සල්මන් කුමරු පවසයි. ඇමරිකානු සීබීඑස්‌ රූපවාහිනි සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක්‌ ඇමතූ සල්මන් කුමරු සෞදි කාන්තාවන්ට රිය පැදවීමේ අවසරයද ලැබී ඇතැයි කීවේය.
 
 සල්මන් කුමරු රටේ පාලනයට මැදිහත්වීමත් සමග කාන්තාවන්ට පණවා තිබූ නීතිරීති ලිහිල් විය.
 
 සෞදි කාන්තාවන් ගෞරවනීය ලෙස ඇඳුම් භාවිතා කරන්නේ නම් ප්‍රශ්න පැනනඟින්නේ නැතැයිද සල්මන් කුමරු සඳහන් කළේය.
 
 සංස්‌කරණය කීර්ති වර්ණකුලසූරිය

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles