Divaina - හිටපු නාවික නිලධාරියා ශාන්තිකර සාගරයේ මැරීනා ආගාධයට පිවිස වාර්තාවක්‌ තබයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

fori1ශාන්තිකර සාගරයේ පිහිටි ඉතා ගැඹුරු මැරිනා ආගාධය වෙත කුඩා සබ්මැරීන් යාත්‍රාවකින් ගොස්‌ හිටපු නාවික නිලධාරියෙකු වූ වික්‌ටර් වෙස්‌කෝවෝ වාර්තාවක්‌ තබා ඇත.
 
 මෙම මැරීනා ආගාධයේ තිබී ප්ලාස්‌ටික්‌ බෑගයක්‌ හමුවී තිබේ. මෙයට පෙර ලොව ගැඹුරු ආගාධය වෙත ගොස්‌ වාර්තාවක්‌ තැබුවේ ටයිටනික්‌ අධ්‍යක්‍ෂක ඡේම්ස්‌ කැමරන්ය. මෙකී මැරීනා ආගාධයට ප්ලාස්‌ටික්‌ බෑගයක්‌ පතිත වීම ගැන විමර්ශනය කරන බව වෙස්‌කෝවෝ ප්‍රකාශ කර ඇත.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles