Divaina - බ්‍රිතාන්‍යයේ හමුදාවට වඩා අපරාධකරුවන් සිටිනවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

fori5බ්‍රිතාන්‍යයේ හමුදා සෙබළුන්ට වඩා අපරාධකරුවන් සිටින බව හෙළි වී ඇත.
 
 බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය පවසන්නේ අපරාධකරුවන් 180000 ක්‌ සිටින අතර හමුදා භටයන් සිටින්නේ 79000 ක්‌ බවයි.
 
 මේ නිසා අපරාධ මර්දන සඳහා අමතර ආරක්‍ෂක මුදලක්‌ ලබාදෙන ලෙස ජාතික අපරාධ ඒජන්සිය රජයෙන් ඉල්ලා තිබේ. ජාතික ආරක්‍ෂක ඒජන්සියේ අධ්‍යක්‍ෂ ලීන් එමර්ස්‌ දක්‌වන්නේ ඉදිරි තෙවසර සඳහා අපරාධ මර්දනය සඳහා ස්‌ටර්ලින් පවුම් බිලියන 2.7 ක්‌ අවශ්‍ය බවයි.
 
 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles