Divaina - සෝමාලියාවේ අයිසිස්‌ කඳවුරකට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරයෙන් 13 ක්‌ මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

somaliසෝමාලියාවේ ගෝලිස්‌ කඳුකරයේ පිහිටි අයිසිස්‌ ත්‍රස්‌ත කඳවුරකට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්‌තයන් 13 ක්‌ මරුමුවට පත් වූහ.
 
 මෙහිදී සිවිල් වැසියන් කිසිවකුට හානියක්‌ සිදු වී නැත. අප්‍රිකොම් නමින් හඳුන්වන මෙම ඇමරිකානු හමුදා මූලස්‌ථානය පැවසූවේ ප්‍රහාර එල්ල වූ ප්‍රදේශයේ අයිසිස්‌ අවි ගබඩා සහ පුහුණු කඳවුරක්‌ තිබූ බවයි.

 
 රජයේ නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහිව එල්ල වූ තර්ජන ගැන ස්‌විස්‌ රජය හෙළි කළ මුල් වතාවට මෙයයි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles