Divaina - ස්‌විස්‌ දේශපාලකයන් සහ විනිසුරුවන් ඇතුළු 669 කට තර්ජන එල්ල වෙලා ; ස්‌විස්‌ රජය හෙළි කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

swiss
  පසුගිය වසර තුළ ස්‌විස්‌ දේශපාලකයන් විනිසුරන් සහ නිලධාරීන් 669 කට තර්ජන එල්ල වී ඇත.
 
 මෙයින් 43 මරණීය තර්ජන වේ. ස්‌විස්‌ පෙඩ්පෝල් පොලිසිය දක්‌වන්නේ ඇමැතිවරු රජයේ නඩු අධ්‍යක්‍ෂවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පෙඩරල් රජයේ නිලධාරීන්ටද තර්ජන එල්ල වී ඇති බවයි.
 
 රජයේ නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහිව එල්ල වූ තර්ජන ගැන ස්‌විස්‌ රජය හෙළි කළ මුල් වතාවට මෙයයි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles