Divaina - බුර්කාව තහනම අහෝසි කරන්නැයි කළ ඉල්ලීම ජිනීවා අධිකරණය ප්‍රතික්‍ෂ්ප කරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

burukasdස්‌විස්‌ටර්ලන්තයේ රාජ්‍ය ආයතනවල ඉස්‌ලාමීය ඇඳුම්වලින් සේවය කිරීම තහනම් කරන නීතිය ඉවත් කරන ලෙස මුස්‌ලිම් කාන්තාවන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇත.
 
 පසුගිය පෙබරවාරි මස ජිනීවාහි සියයට 55 ක ජනතාවක්‌ මෙම තහනමට එක`ග වී ජන්දය භාවිතා කර තිබේ. ජිනිවා අධිකරනයේ ව්‍යවස්‌ථාදායක ඒකකය විසින් මේ ඉල්ලීම ඉවත දමා ඇත. වාමාංශික සොලිඩරටි පක්‍ෂය සහ මුස්‌ලිම් කාන්තා සංවිධානය විසින් මෙම තහනමට විරෝධය දක්‌වා තිබුණි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles